🛂 අපගේ සේවා
සේවකයින් 06 දෙනෙකුගෙන් සමන්විත වී ඇති SAS කාර්ය මණ්ඩලය, ඔබගේ පැමිණීමට ගෞරවණීය වූ පිළිගැනීමක් ලබා දී, ඔබට අවශ්‍ය සියළුම සේවාවන් ඉටුකර දෙනවාක් මෙන්ම ඔබට අවශ්‍ය නිවැරදි මාර්ගෝපදේශනයන් ද ලබාදෙනු ඇත.
- 🏢 VFS Services – (VFS ආයතනය සම්බන්ධ සේවාවන් සඳහා උපකාර කිරීම)
- 📅 Visa Appointments – (වීසා ලබාගැනීම සඳහා අවශ්‍ය දිනයන් සහ වේලාවන් වෙන්කරදීම)
- 🇮🇹 Italy Citizen Services – (ඉතාලි පුරවැසි භාවය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම)
- 📄 Documentation for Italy Embassy – (ඉතාලි තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලිපි/ලිපිගොණු සකස්කරදීම)
- 👨👩👧👦 Family R Visa for Italy – (පවුල් නැවත එක්වීමේ වීසා ලබාගැනීම සඳහා අවශ්‍ය සියළු කටයුතු කරදීම)
- 💼 Job Visa Consultation – (රැකියා වීසා පිළිබඳව දැනුවත් කිරීම)
- ✈️ Sponsor / Visit / Student / Business Visa – (රැකියා වීසා / සංචාරක වීසා / ශිෂ්‍ය වීසා / ව්‍යාපාරික වීසා පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබාදීම)
- ⚖️ Documents Legalization – (ඕනෑම අවශ්‍යතාව සඳහා ලියවිලි නීතිගත කරදීම)
- 🏛️ Attestation by the Ministry of Foreign Affairs – (විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලේඛන මුද්‍රාතැබීම)
- 🌐 Translation Services – පරිවර්තන සේවාවන්
- 🧭 Visa Consultation – වීසා උපදේශන සේවා
පළමු පියවරේ සිට අවසන් පියවර දක්වාම, පාරිභෝගිකයින් වූ ඔබගේ අවශ්‍යතාවන් නොපමාව සහ වගකීමක් සහිතව, විශ්වාසනීයත්වයෙන් යුතුව ඉටුකරදීම තුළින් ඔබ සහ අප අතර නොබිඳෙන, නොසැලෙන විශ්වාසනීය වූ සබැඳියාවක් ගොඩනගා ගැනීම අපගේ බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනයයි.
එමෙන්ම ඔබගේ ඉතාලි සිහිනය මල්ඵල ගන්වාදීම සඳහා ඉතාමත් සාධාරණ වූ අයකිරීම් ක්‍රමවේදයක් අනුගමනය කරමින්, සැහැල්ලු මනසකින් යුතුව ඔබගේ ඉතාලි සිහිනය මල්ඵල ගන්වා ගැනීමට උපකාරීවීම තුළින්, සේවා තෘප්තිය ද ලබාගනිමින් SAS ආයතනයේ ඉලක්කයන් කරා සෙමෙන් සෙමෙන් ළඟාවීම අපගේ අව්‍යාජ වූ අරමුණයි..
