SAS Visa (PVT) LTD ආයතනය

කේ. ජී. ප්‍රියන්ත කෝසල හුළුගල්ල මහතාගේ අධිපතිත්වය යටතේ ස්ථාපිත කර ඇති අතර, ඔහු විසි වසරකට ආසන්න වූ කාලයක් තිස්සේ ඉතාලියේ වෙසෙන, ඉතාලි පුරවැසිභාවය හිමි, තවත් යුරෝපීය රටවල් කිහිපයක සේවය කර, ව්‍යාපාරික කටයුතු පිළිබඳව හසල දැනුමක් ලබා ඇති අයෙකි

✈️ SAS Visa (PVT) LTD යනු ඔබගේ ඉතාලි සිහිනය නිසැකවම යථාර්ථයක් බවට පත් කර ගැනීමට, අවශ්‍යවන සියළුම ලේඛන, වීසා පිළිබඳ උපදේශන, ඔබගේ විදේශ ගමන් අවශ්‍යතාව අනුව සේවාවන් සපයන කාර්යක්ෂම හා විශ්වාසදායක ආයතනයකි ✅

අප ආයතනය, මනා පළපුරුද්ද සහ කාර්යක්ෂම වෘත්තීයමය සේවා රටාව මගින් බොහෝ පාරිභෝගිකයින්ගේ ඉතාලි වීසා සම්බන්ධ ගැටලු නිරාකරණය කරමින්, සාර්ථක විසඳුම් ලබා දීමට සමත්ව සිටී

️ගම්පහ නගරයේ, Holly Cross (සිරි කුරුස විද්‍යාලය) ආසන්නව, කොළඹ පාරේ, No. 355/01-A දරණ ස්ථානයෙහි අපගේ කාර්යාලය පිහිටා ඇත. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක කාර්යාලය ස්ථානගත කර තිබීම අපගේ විශේෂත්වයයි.

තෙමහල් ගොඩනැගිල්ලෙහි, ⬆️ පළමු මහලේ පිහිටා ඇති අප ආයතනය

⏰ සෑම සතියේ දිනකම උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා විවෘතව පවතී
⏰ සෙනසුරාදා දිනවල උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා විවෘතව පවතී
ඉරිදා, පෝය දිනවල, වෙළඳ නිවාඩු දිනයන්හිදී කාර්යාලය වසා තබනු ඇත

SAS Visa (PVT) LTD – Your Trusted Partner to Make Your Italian Dream a Reality

SAS Visa (PVT) LTD was established under the leadership of Mr. K. G. Priyantha Kosala. With nearly 20 years of experience living in Italy and working in several European countries, he has gained extensive knowledge in global travel and business services. :contentReference[oaicite:0]{index=0}

✈️ At SAS Visa (PVT) LTD, we are fully committed to turning your Italian dream into reality. We provide professional guidance for all required documents and personalized visa consultancy services tailored to your international travel needs. :contentReference[oaicite:1]{index=1}

Our team uses deep experience and efficient professional services to help many clients successfully resolve challenges related to Italian visas and provide dependable solutions. :contentReference[oaicite:2]{index=2}

Our Office

📍 Our office is located in Gampaha City, near Holy Cross (Siri Kurusu Vidyalaya) on No. 355/01-A, Colombo Road. The central location makes it easily accessible from anywhere in the country. :contentReference[oaicite:3]{index=3}

Office Hours

🕐 Monday – Friday: 9:00 AM – 5:00 PM
🕐 Saturday: 9:00 AM – 2:00 PM
🕐 Sunday, Poya Days & Public Holidays: Closed :contentReference[oaicite:4]{index=4}

Scroll to Top